This is This activity is for building self-confidence. It is build from a metal wire, which was erected crossing the kalani river in 220Mtr. Equipment used for this exercise are harness, karabiners, helmet, safety line and a hanging loop. Only one person can do this activities at one time the rest will be giving morale support.treatment your muscles have been craving. මෙම ක්‍රියාකාරකම මනෝබලය වර්ධනය කිරීමට නිර්මාණය කර ඇත. මීටර් 220 ක් දිගින් ලෝහ කම්බියක් කැලණි ගඟ මතට එල්ලී ඇත. මෙම පුහුණුව සඳහා භාවිතා කරන උපකරණවලට හාර්නස් , කරාබිනර් , හිල්මට් , ආරක්ෂක රේඛාව සහ දැලූ වටය ඇතුළත් වේ. එක්වරකදී පුද්ගලයෙකුට පමණක් මෙය කළ හැක. 15USD Par Person (2 Pax Minimum) ලංකිකයන් සදහා රුපියල් 1500